Wednesday, April 13, 2016

(48) අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ


වියෝවේ ස්වප්ත්සවර වැයෙන්නාවූ අපූර්වතම නිමැවුමක් වූ මෙහි සරල සුන්දර අරුතක් වියෝව මිශ්‍රඉතව ඉදිරිපත් කර ඇත

අතීතය සිහිනයක් පමණයි
සෑබ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
මෙදා වියොවක් නෑ





කලක් ප්‍රේමයෙන් බැඳී සිටි යුවලක් හා ඔවුන් ආදරයෙන් සමු ගෙන පෙම්වතා මෙම ගීතය ඉදිරිපත් කරන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. වියෝව දරාගත නොහැකි වූ පෙම්වතාට අනුව ඔහු අතීතය සිහිනයක් ලෙස දකිය්, මේ අතීතය යනුවෙන් හුවා දක්වන්නේ තම පෙම්වතිය හා ගෙවුනු සොඳුරු සමයයි, ඇය හා ඉතා සමීපව සිටිමින් ඇයගේ දෙකමුල් සිප ගනිමින් ඒ ලබන්නවවූ නිර්‍රාගී සුවඳ එදා මෙන් මේ පෙම් වතාට තවමත් දැනෙනව. නමුත්

ඒ සුවඳ වින්ද ගැනීමට ඔහු පින් කර නැහැ,
වියෝව දරාගත වූ නොහැකි තැන පෙම්වතා කියන්නේ එදා අප මේ තරම් ආදරෙන් නොබැඳුනානම් ප්‍රේම නොකලානම් , අද හදවතට මෙවන් වියෝවක් දුකක් පාලුවක් නොදැනෙන බව නොවේද?


තෑනූ මන්දිර බිදී වෑටුනට
නේතේ කදුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

තැනූ මන්දිර බිඳ වැටුනු පසු නෙතේ කඳුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ


දෙවනි පද පෙලියට යන විට කතාව සම්පූර්නයෙන්ම වෙනස් වෙලා. මේ කතාවෙ එන පෙම්වතිය දැන් විවාහ වෙල, මේක දකින පෙම්වතාට මෙහෙම සිත්විල්ලක් පහල වෙනව, දෙදෙනාගේ සිහින මන්දිර සියල්ලම, ඒ කියන්නෙ බලාපොරොත්තු සියල්ලම විනාශ වෙලා ඉවරයි, නැති වුන දෙයකට, නොලැබෙන දෙයකට අශා වේල පලක් නෑ කියන දහම පෙම්වතාට අව්බෝද වෙනව, ඒ වගෙම ඇය වෙනු වෙන් සිනා සෙන්නට වරම නොලැබීම. මෙතන සිනාසීම කියන්නෙ සතුටින් ජීවත් වෙනව කියන අර්තය, පෙම්වතෙක් පෙම්වතියක් සතුටින් ජීවත් වෙනව කියන්නෙ විවාහවෙලා සාර්තක පවුල් ජීවිතයක් ගත කරන එකට. ඒත් මේ කතිකයට ඒ වාසනාව අහිමි වෙලා ඝි. ඔහු කියනව ඔබත් එක්ක්ක සතුටින් ජීවත් වෙන්න බැරි උනා කියල, ඔයා අන්සතු උනා කියල, මගේ හිතෙ කිසිම තරහ, ඉරිසියාවක් දුකක් නැහැ කියල, මොකද ඔයා සතිටින් නිසා



සොබා දහාමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවෙ පෑරදුම මිසක කිසිදා
ලෑබු දිනුමක් නෑ



අවසාන කොටසෙදි ලෝකයේ සදාතනික දහම වන අනිත්‍යය පිලිබඳව මේ තරුනයා තෙරුම් ගන්න්වා, එ කියන්නේ අනිත්‍යය බව, අනිත්‍ය බව, එනම් අහිමි වීම වෙනස්වීම කියන දේ අපි සරල බාශාවෙදි ලෝක දර්මතාවයක් නැත්නම් ස්වබව දර්මතාවය කියල කියනව/ මේ තරුනය තෙරුම් ගන්ව දැන් කොතරම් ප්‍රේම කලත් ඇයව ලැබෙන්නේ නෑ. ඒ නොලැබීම කියන දහමට තමනුත් නතු වෙලා ඉවරයි කියන එක. 


ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ.


බොහෝ වෙලාවට ප්‍රේමයකින් පරාදවෙන හැමෝම කියන දෙයක් තමයි ඕක ඒක නිසා එකට මම අරුතක් දිය යුතු නැහැ

අතීතය සිහිනයක් පමණයි
සෑබ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
මෙදා වියොවක් නෑ

තෑනූ මන්දිර බිදී වෑටුනට
නේතේ කදුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

සොබා දහාමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවෙ පෑරදුම මිසක කිසිදා
ලෑබු දිනුමක් නෑ






No comments:

Post a Comment