Wednesday, April 13, 2016

(56) අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ



අතීතය සිහිනයක් පමණයි
සෑබ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
මෙදා වියොවක් නෑ
තෑනූ මන්දිර බිදී වෑටුනට
නේතේ කදුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ
සොබා දහාමට නොවාන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවෙ පෑරදුම මිසක කිසිදා
ලෑබු දිනුමක් නෑ
පද රචනය පල්ලේගම හේමරතන හිමි
***************************

පූජ්ය පල්ලෙගම හේමරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත අතීතය සිහිනයක් පමයි ගීතය අර්ත රසයෙන් පරිපූර්න වූ ගීතයක් ලෙස සැලකිය හැකිය. මෙහි ඇති විශේශත්වය වන්නේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මයේ හරය ඉතා ශන්ශිප්ත කර අප වෙත ඉදිරිපත් කර ඇති නිසාය


අතීතය සිහිනයක් පමණයි
සෑබ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
මෙදා වියොවක් නෑ

ගීය ආරම්බ වන්නේම අනිත්ය බව උද්දීපනය කරමිනි.අතීතය හා මතකයන් සිහිනයක් පමනකි එදා ඒ මතකයන් වලට ආදරය නොකලානම් වර්තමානයේදී දුක් නොවීමට සිදුවේ ( ප්රේීමතී ජායතෝ සෝකෝ ) මෙම යතාර්තය වටහා ගත් කල්හි සියල්ලු උපේක්ශාවන් විඳිය හැක..... සිතෙහි තනන් මාලිගා සුනු විසුනි වී ගියද ඉන් දුක් නොවී යතාර්තයට මුහුන දීමට ශක්තිය ලැබෙයි..

තෑනූ මන්දිර බිදී වෑටුනට
නේතේ කදුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

සියලු කේලෙස් නාසා නෑති නිසා තම බලාපොරොත්තු භිද වෑටෙන විටත් සිනාසීමට හෑකි නොවේ..සිනාසෙන්නට වරම් ලැබෙන පෑතුම් ඉටු නොවුවද සිත දුෂණය කර නොගෙන උපේක්ෂාවෙන් සියල්ල විදිය හෑක්කෙ ස්වභාව දහමේ ස්වභාවය මෑනවින් අවබොද කරගත් විටය...මන්ද මේ සියල්ල සොභාව දහමට අනුවම සිදුවේ..ඉන් ගලෑවීමට සමත් කෙනෙක් මිහිපිට නෑත..

සොබා දහාමට නොවාන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවෙ පෑරදුම මිසක කිසිදා
ලෑබු දිනුමක් නෑ

ස්වභාව දහාම එයට අනුව ගලා යයි...එයට දයාව, අනුකම්පාව, වෛයිරය, ක්රොදය, ආදි කිසිවක් අදල නෑත.අපේ වුවමනවෙන් මමත්වය ඈති කරගත් දිනනට වෙර දරන්නේය..විටෙක දිනුමක් ලෑබු බව සිතා සෑනසෙන්නේමු..
එහෙත් තාමාට තම සිරුර වත් අයිති නෑත..එසෙ වන්නේ නම් ලෙඩ රොග නොසෑදිය යුතුය, වයසට නොයයුතුය...එහෙත් එයම සිදුවේ

එසේ නම් ලෑබු ජයක් නෑත..සෑබෑවින්ම ජයක් ලබා ගතහැකි නොවෙතත්
අපට පාරජයෙන් බෙරිය හෑකඒ අනිත්ය අවබොද කර ගෑනිමෙනි..
මෙම ගේය පදවෑල තුල සුවිශේෂි ගුනාන්ගයක් වන බුදුන් වහන්සේ දෙශනා කල ගෑබුරු ධර්මය පද සංෂිප්තයක් තුලින් කැටිකර තිබිමයි...එසේම මෙහි සෑම පද දෙකකම අවසානයේ නෑ යන්න දක්වා තිබිමෙන් අනිත්ය බව ගම්යමාන කර ඇත....




No comments:

Post a Comment